නතාෂා පෙරේරා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ගායන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක්. ඉතින් ඇය අද වෙද්දී තවත් ජනප්‍රිය වෙලා තියෙන්නේ ඇයගේ සුන්දර පෙනුම නිසයි.
බොහෝ කලාකරිනියන් අතරේ ඇයට හිමි වෙන්නේ ඉහලම තැනක් ඒ ඇයගේ රුසම්පත්තියට ඇති හිමිකම නිසයි.
ඇය අද වෙද්දී වැඩිය දකින්න ලැබෙන්නේ නැති චරිතයක් වුනත් ඇය දායක වූ නිර්මාණ නම් අදටත් රසිකයන් අතරේ හොද මතකයක් තියනවා.
කුඩා කාලයේදීම සිය දක්ෂතාවන් පෙන්නුම් කළ ඇය මේ වනවිට සංගීත විශාරදවරියක්, රංගන ශිල්පිනියක්, වගේම නීතීඥවරියක් වෙනවා.
එදා වගේම තාමත් බෝනික්කෙක් වගේ ලස්සනට ඉන්න නතාෂා පෙරේරා වෙනුවෙන් හැඩ වැඩ තීරුව වෙන් කරන්න අපි තීරනය කලා.
අය විසින් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබූ ඡායාරූප කිහිපයක් පහතින්,