ප්‍රභූන් රැසකගේ රාජකීය වෛද්‍යවරයාටත් කොවිඩ්

0
281

දෙස් විදෙස් ප්‍රභූන් රැසකගේ රාජකීය වෛද්‍යවරයා වන වෛද්‍ය එලියන්ත වයිට් හට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි ආරංචි මාර්ගයන් පවසනවා.

කොරෝනා සුව වීමට විශ්මිත ඔසුවක් හැදූ බව කියූ ඔහු ඒ ඔසු මුට්ටිවල දමා සෞඛ්‍ය අමාත්‍ය ධූරය හෙබවු පවිත්‍රා වන්නිආරච්ව්හි ඇතුළු ප්‍රබල ඇමතිවරුන්ට ලබා දී තිබුණා. ඔවුන් ඒවා ගංගා වලද පා කළ හැරියා.

කෙසේ වෙතත් වයිට් මේ වෙද්දී කොළඹ සුපිරි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්න බවයි වාර්තා වෙන්නේ.