සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයෙන් ශලනි තාරකා ඉවත් වෙයි. *Photos

0
243

අපේ රටේ ජනප්‍රිය චරිතයක් වගේම රංගනය අතින් ඉහලින්ම ඉන්න අති දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ

ඇයගේ රංගනය වෙනුවෙන් ටෙලි නාට්‍ය වගේම සිනමා නිර්මාණත් විශාල ප්‍රමාණයක් තියනවා. ඉතින් ඇයගේ එම දක්ෂ රංගන වෙනුවෙන් වසර ගනාවක් තිස්සේ ඇයට සම්මාන නොඅඩුව ලැබුණා. ජනප්‍රියම වගේම දක්ෂතම නිලිය ලෙසින් පිදුම් ලබන්නට ඇයට හැකියව ලැබුණා.

ඇය ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් පළකරමින් කියා තිබුනේ වෙනස්ම කතාවක්. ඒ තමයි සිහින ගෙනෙන් කුමරියේ ටෙලිකථාවෙන් ඉවත් වෙනවා කියලා.

හදවතට දැනෙන ආකාරයෙන් එම කතා මාලාව තුල ඇයගේ රංගනය අපිට දකින්න ලැබුනා. එම නිසා ඇයගේ මෙම ඉවත් වීම කතාවට ගොඩක් බලපාවි කියලා. ඇය පලකල සටහන පහතින්,

ඒ සමඟ ඇය එහි එන අපුරු චායාරූප කිහිපයක් පල කරන්නත් අමතක කලේ නැහැ එම චායාරූප එකතුව පහතින්,