කොළඹ හැඩ කරන නව කැළණි පාලම *Photos

0
215

ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කරන ලෙස විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබා දී ඇත.

මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන ප්‍රධාන සාධකයක් වන නිසාත් කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහා විදුලි ආලෝකකරණය ඉවහල් වන බව අමාත්‍යවරයාගේ අදහස විය.

ඒ අනුව නව කැලණි පාලමේ ස්ථාපිත කර ඇතිවිදුලි පහන් පද්ධතියේ පරීක්ෂණ කටයුතුසිදු කර තිබෙනවා. එම අවස්ථාවේදී ගන්නා ලද ඡායාරූප කිහිපයක් පහතින්,