තමා එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඉන්දීය ඨ්20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන බව ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පවසා තිබේ.
සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව සඳහන් කර තිබේ.
ඔහු සදහන් කර ඇත්තේ එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු පන්දුවාර විස්ස කණ්ඩායම් නායකත්වයෙන් ඉවත්වන බවයි.
එම ට්විටර් සටහන පහතින්,