වෛද්‍ය එලියන්ත වයිට් ගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.
එහි දැක්වෙන්නේ,
“2008 දී මගේ පාදයේ injury එක…ඇත්තටම හාස්කමකින් සුවය ලබූ injury එකක්.”
“ඒ හාස්කම කරපු එතුමට මම දාපු හැම Yorker එකක් hat trick එකක් ගානෙම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා…”
2008 න් පස්සේ මම දවාගත් හැම කඩුල්ලක් ගානෙම සතුටු වුන ඔබෙත් හදපිරි ප්‍රණාමය එතුමා වෙනුවෙන්ම පුද කරන්න! ඔබට අමා මහ නිවන් සුව පතමි!”
එම සටහන පහතින්,
