ලෙජන්ඩ්ස් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක් – 12 වැනියා නුවන් කුලසේකර

0
138

විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ පැවැති Road Safety World Series පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරට අදාළව ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තරගාවලි සංවිධායකයින් විසින් නම් කර තිබෙනවා.

එම කණ්ඩායමට අමතර (12 වැනි) ක්‍රීඩකයෙකු ද නම් කිරීමටයි පියවර ගෙන ඇත.

සචින් ටෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් අංක 3 පිතිකරු ලෙස නම් කර ඇති අතර ඊට ඇතුළත් සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ උපුල් තරංගයි.

නුවන් කුලසේකර 12 වැනි ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා.

පළමු අදියරට අදාළ ලෙජන්ඩ්ස් කණ්ඩායම පහතින්,