සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය අද (07) පැවැත් වෙනවා.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 04.00ට අල් අමාරාට් හිදී ආරම්භවීමට නියමිතයි.
තරගාවලිය තරග දෙකකින් සමන්විත වන අතර ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ද මෙය වේ.