අද(10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලිට්ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබේ.
කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළ දමන බව ලිට්රෝ සමාගම දැනුම් දෙනවා.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2750ක්.
කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 503 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1101ක්.
කිලෝ ග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 231කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 520ක් ලෙසයි.