ලංකා ප්‍රිමියර් ලීග් – තරඟ සටහන නිකුත් වේ

0
235

2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය දෙසැම්බර් 05 වනදා ආරම්භ කිරීමට සැලසුම් සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

මෙවර තරඟාවලියේ මූලික වටයේ තරඟ කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර අවසන් වටයේ තරඟ සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.


පළමු තරඟය ගාල්ල සහ යාපනය කණ්ඩායම් අතර පැවැත්වෙන අතර අවසාන මහා තරඟය දෙසැම්බර් 23 වනදා පැවැත්වීමට නියමිතයි.

එම තරඟ සටහන පහතින්,