නර්තනයේ හිරු තරුව – ඩිස්නි රාජපක්ෂගේ හැඩ වැඩ *Photos

0
220

ඩිස්නි රාජපක්ෂ කියන්නෙ අද වෙද්දී ගොඩක් දෙනෙකුගේ ආදරය දිනා ගත් චරිතයක්.ඇය හිරු මෙගා ස්ටාර් වැඩසටහන හමුවේ රසිකයින්ගේ ආදරය තවත් වැඩිකරගත් ඉතා සුන්දර චරිතයක් ලෙස තමයි අපි ඇය හඳුනා ගන්නේ.

කොහොම නමුත් නිලියක් වෙලා කලාවට පැමිණි ඇය නර්තනයටත් ඉතාමත් දක්ෂ වීම නම් හරිම අගෙයි. මොකද රසිකයින්ගේ ආදරය ඇයට වැඩියෙන්ම ලැබෙන්නේ නර්තනය නිසා කියල තමයි අපිට නම් හිතෙන්නේ.

සුන්දර පෙනුමෙන් ඉන්නා ඇය නර්තනය වෙනුවෙන් ඇති දක්ෂ සහයකයෙක් හමුවෙනවා. ඉතින් හැමෝම කතාවෙන ඇය හිරි වේදිකාවේ ශුරතාවය දිනාගන්නට ඇයට පසු ගියදා හැකියාව ලැබුනා.

බොහෝ දෙනාගේ ආදරය දින ගත් ඇය වෙනුවෙන් හැඩ වැඩ තීරුව වෙන් කරන්න අපි තීරණය කලා.
ඇය විසින් සිය ෆේස්බුක් ගිණුමට එක් කල චායාරූප කිහිපයක් පහතින්,