නයෝමි තක්ෂිලාගේ හැඩ වැඩ

0
84

අද වෙද්දී ටෙලි කතා ක්ෂේත්‍රයේ වගේම ගීත රුප රචනා වෙනුවෙන්ද අපිට වැඩියෙන්ම දකින්න ලැබෙන චරිතයක් තමයි ඇය

ඇය කලාව තුල විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන ඉන්නවා අපිට දකින්න පුළුවන්.

පසුගිය දිනවල ඇයගේ මංගල ඇඳුමින් සැරසුණු ෆොටෝ ශුට් එකක් නිසා ගොඩ දෙනෙක් ඇය ගැන කතා කලා.

කලාව වෙනුවෙන් විශාල සේවාවක් කරන ඇය ජනප්‍රිය නිලි නයෝමි තක්ෂිලා.

අද හැඩ වැඩ තීරුව ඇය වෙන් කරන්න අපි තීරණය කලා.

මේ ඇය විසින් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබූ ඡායාරූප කිහිපයක්,