සමාජ ජාලා කැලඹූ යුරේනිගේ කිස් එක (විඩියෝ)

0
193

යුරේනි නොෂිකා කියන්නේ වරින් වර සමාජ ජාලා වැඩිපුරම කතා බහට ලක් වන චරිතයක්.

ඒ වගේම සාරංග දිසාසේකර කියන්නේ රංගන ශිල්පියෙක් විදිහට කවුරුත් දැන අඳුනන, කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්.

පසුගිය දවසක සාරංග සහ දිනක්ෂි ඔවුන්ගේ යූටියුබ් නාලිකාවට “‍Yureni ගෙන් Kiss එකක්” කියලා අපූරූ වීඩියෝවක් එකතු කරලා තිබුණා.

මේ වීඩියෝවට සාරංගගේ, දිනක්ෂිගේ වගේම යුරේනිගේ රසික රසිකාවියන්ගෙන් අපූරූ ප්‍රතිචාර ලැබෙනවා.

එම වීඩියෝව පහතින්,