ෆීල්ඩ් මාෂල් – යුද හමුදාපති ආචාර කරමින්

0
102

ආරක්ෂකක සේනා මූලස්ථානය – වන්නි යටතේ ස්ථාපිත 563 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළ බ්‍රිගේඩියර්​ පණ්ඩුක පෙරේරා මහතා කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති වූ සංකූලතාවයක් පසුගියදා අභාවප්‍රාප්ත වු අතර ඔහුගේ අවසන් කටයුතු කඩවතල ඇල්දෙණිය සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කෙරිණි.

එම අවස්ථාවට සහභාගි වු පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේද්‍ර සිල්වා මහතා සහභාගි වී සිටි අතර ඔවුන් දෙදෙනා එහි දී එකිනෙකාට ආචාර කරගත් අයුරු දැක්වෙන ඡායාරූපයක් චෙබ් අඩවියට එක් කර අැත.

එම ඡායාරූපය පහතින්,