මේනක සහ නෙහාරාගේ හැඩ වැඩ *Photos

0
98

මේනක රාජපක්ෂ කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම තලයේ නළුවෙක් වගේම කඩවසම් නළුවෙක්. ඔහු ගායනයට වගේම නර්තනයටද දස්කම් දක්වනවා. පුංචි තිරයේ වගේම ඔහු රිදී තීරයේද දක්ෂයෙක් වනවා.

නෙහාරා කියන්නෙත් පුංචි තිරයේ ආදරණිය චරිතයක්. ඇය රංගනයට වගේම නර්තනයට ඉතාමත් දක්ෂයි, ඇයගේ නර්තන ඇකඩමියක් පවා තිබෙනවා. කවර් ඩාන්සින් නිරමාණ සදහාද ඇයට ඉහල ප්‍රතිචාර ලැබෙනවා.

නෙහාරා දැන් කාර්යබහුල අම්මා කෙනෙක්. මෙයිලි දෝනි එක්කම කාලය ගත කරන ඇයගේ ජිවිතේ දැන් හරිම සුන්දරයි කියලා තමයි දැනගන්න ලැබුනේ. නෙහාරා මේනක පුංචි මෙයිලි මේ කැදැල්ල හරිම ආදරණිය කැදැල්ලක්.


ඉතින් මේ නව වසරේ නෙහාරා සහ මේනකගේ ආදරණිය චායාරූප එකතුවක් සමාජ මාධ්‍ය වල හුමමාරු වෙනවා, ඉතාමත් ප්‍රේමනීය වූ ඔවුන්ගේ මේ චායාරූප ගෙන තිබුනේ රැන්ඩෙලා ෆනැන්ඩෝ විසින් නිර්මාණය කරන දින දර්ශන එකතුවේ චායාරූප වලට.

ඉතින් ඒ අවස්ථාවේ මුහුරත් උළෙලට කලාතරු රැසක්ම සම්බන්ධ වී තිබුනා. ඒ අවස්ථාවේදී ගත් ඔවුන්ගේ ප්‍රේමනීය චායාරූප එකතුවක්ද දැකගන්න ලැබුණා.

එම ඡායාරූප එකතුව පහතින්,