ලංකාවේ පළමු විචිත්‍රවත් ඩ්‍රෝන යානා සැණකෙළිය *Video

0
90

මෙරට පළමු ඩ්‍රෝන යානා අලෝක සංදර්ශනය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංවිධානත්වයෙන් පැවැත්වුණා.

ඒ ඊයේ (22) රාත්‍රියේ දී අතිඋත්කර්ෂවත් ලෙස කොළඹ – ගාලු මුවදොර පිටියේ දි යි.

මෙම ඩ්‍රෝනා යානා ආලෝක සැණකෙළිය නම්කර තිබුණේ, ‘ඩරාස්ඩ්‍රෝන් ෂෝ’ ලෙසින්.

විවිධ විසිතුරු රටා මවමින් රාත්‍රී අහසේමෙම ඩ්‍රෝන යානා සංදර්ශනය පැවැත්වුණා.

ඒ පිළිබඳ වීඩියෝව පහතින්,