BUSINESS ගෑස් මිල වැඩි කිරීමට ගත් තීරණය අත්හිටුවයි By admin - April 22, 2022 0 36 රජයේ දැනුම්දීම මත, ගෑස් මිල වැඩි කිරීමට ගත් තීරණය අත්හිටුවා ඇතැයි ලිට්රෝ සමාගම පවසයි. ලිට්රෝ සමාගම මීට ලැය කිහිපයකට පෙර පැවසුවේ , අද (22)මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175 ක් දක්වා ඉහළ දමන බව ය.