අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද(9) හවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා.
රටේ පවතින අර්බුධකාරී තත්ත්වය හමුවේ අගමැතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් රටේ ඇතිවී තිබෙන විරෝධතාවය හමුවේ අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
නමුත් එම ලිපියෙහි දිනය සටහන් කර අැත්තේ 2022.05 ලෙස පමණි. එහි නිශ්චිත දිනයක් සදහන් නොකිරීම අමතක වීමක් ද.?
එම ලිපිය පහතින්,
