මහින්ද සහ නාමල් රනිල්ට සුභ පතයි

0
26

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතාට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා සුභ පතා තිබේ.

ට්විටර් පණිවුඩ නිකුත් කරමින් ඔවුන් ඒ බව පවසයි.

රට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට හැකියා ව ලැබේවා යැයිද ඔහු සිය සුබ පැතුම් පණිවුඩයෙන් සඳහන් කර තිබේ.

එම ට්විටර් සටහන් පහතින්,