අද සිට මත්පැන් මිල ගණන් වැඩිවෙන හැටි

0
78

අද සිට (ජුනි 01) මත්පැන් මිල ගණන් ඉහල දැමීමට එම සමාගම් කටයුතු කර තිබෙනවා.

වැට් බදු ඉහළ නැංවීම හේතුවෙන් මෙසේමත්පැන් මිල ඉහළ නැංවීමට නිෂ්පාදන සමාගම් තීරණය කර
තිබෙනවා.

ඒ අනුව, මත්පැන් බෝතලයක මිල රුපියල් 520 කින් හා බියර් කෑන් එකක මිල රුපියල් 30 කින් ඉහළ
නැංවීමටයි කටයුතු යොදා ඇත්තේ.

පහත පරිදි මත්පැන් මිල ඉහල යනු ඇති.