දූරියන් වල ඖෂධීය ගුණ

0
24

දූරියන් දූරියෝ ගණ​යට හා මලවාසියේ කුලයට අයත් වන පළ​තුරකි.

අග්නිදිග​ ආසියාතිකයිින් විසින් “පළතුරු අතර රජු” ලෙසින් හඳුන්වන දූරියන් එහි විශාලත්වය, දැඩි කටු සහිත ලෙල්ල හා එයටම ආවේණික සුවඳ නිසා විශේෂත්වයක් උසුලයි.

අග්නිදිග ආසියාවට ආවේණික පළතුරක් වන දූරියන් වසර 600කට පමණ පෙර බටහිරටද හදුන්වා දෙනු ලැබුණි.

දැනට හදුනා ගනු ලැබූ දූරියෝ විශේෂ 30ක් පවතින අතර ඒවායින් 9ක පමණ ආහාරයට සුදුසු ඵල හට ගනි.

දූරියන් හි සීනි, විටමින් සී, පොටෑසියම් සහ ඇමයිනො අම්ලය ඉතා ඉහළ ප්‍රමාණයක් අන්තර්ගත වේ. එහි බහුල ලෙස කාබෝහයිඩ්‍රෙට්, ප්‍රෝටීන් හා මේදයද අන්තර්ගත වේ.

සමහර විද්‍යාක්චයින් විසින් එය හොඳ මේද මුලාශ්‍රයක් ලෙසින් හැදින්වුව ද, සමහරුන් එය අධි ග්ලයිසෙමික් අහාරයක් ලෙස වර්ග කර පරිභෝජනය අවම කරන ලෙස නිර්දේශ කරයි

දූරියන් වල ඖෂධීය ගුණ කිහිපයක් පහතින්

  • අස්ථි හා දත් ශක්තිමත් කරයි.
  • රක්තහීනතාවයට ගුණදායකය
  • දියවැඩියා රෝගීන්ට ගුණදායීවේ • අධි රුධිර පීඩනය සමනය කරයි
  • මළබද්ධය සමනය කරයි.
  • හෘද රෝගීන්ට ගුණදායකයි
  • ‍සුව නින්දක් ලබා ගත හැකිය
  • ‍මතක ශක්තිය වර්ධනය කරයි. ඔසප් වේදනාව සමනය කරන කදිම ඖෂධයකි.
  • ‍පිළිකා ඇතිවීම වළක්වයි.
  • මානසික ආතතිය, විශාදය සමනය කරයි.
  • සමෙහි හටගන්නා දද, කුෂ්ට,චර්ම රෝග සඳහා ද ගුණදායී වේ.
  • හිසරදයට හා උණ රෝගීන්ට ද ගුණදායකය. • ලිංගික ශක්තිය වර්ධනය කරයි.
  • කුඩා ළමුන්ට ඇති පණු රෝගවලටද ගුණදායී වේ.
  • ශරීරයේ ඇතිවන වේදනාවන් හා ඉදිමුම්ට ගුණදායකය.
  • රුධිරය පිරිසිදු කරයි.
  • ඉරුවාරදයට භාවිතා කළ හැකි ගුණදායක පළතුරකි.
  • සම පැහැපත් කරයි.
  • හිසකෙස් වර්ධනය කරයි

දූරියන් වල ඖෂධීය ගුණ වීඩිෙයා්ව පහතින්