ලබන වසරේ ඔස්කාර් සම්මාන උළෙල මාස දෙකකින් පසුපසට තල්ලු වී ඇත.
ඇකඩමි සම්මාන උළෙල ලබන වසරේ පෙබරවාරි 28 වන දින පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එය අප්‍රේල් 25 දක්වා කල් දැමීමට තීරනය කර ඇත.
2020 දෙසැම්බර් 31 න් ඔබ්බට පෙබරවාරි මස අවසානය දක්වා සුදුසුකම් ලැබීමේකාලය දීර්ග කිරීමට සංවිධායකයින් එකඟ වී ඇත.
වසංගතය තත්වය නිසා මේ වසර අවසානයේදී නිකුත් කිරීමට නියමිතව තිබූ චිත්‍රපට ගණනාවක වැඩ කටයුතු දැනටමත් නවතා දමා ඇත.
ඔස්කාර් සම්මානය උළෙල මීට පෙර 1938, 1968 සහ 1981 වසර වලදී පමනක් පමණක් කල් දමා ඇත.