ඇන්ජලෝ මැතිව්ස් හෙට සිය 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඒ පාකිස්තානය සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී ය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් හෝ ඊට වැඩියෙන් ක්‍රීඩාකළ 6වැනියා ලෙස වාර්තා ගත වෙයි.