LOCAL NEWS පසද යාපා අබේවර්ධනට අලුත් තනතුරක් By admin - August 5, 2022 0 32 ලංකා සතොස නව සභාපතිවරයා ලෙස හිටපු දකුණු පළාත් පළාත් සභා මන්ත්‍රී පසද යාපා අබේවර්ධන පත්කර තිබේ. පසද යාපා අබේවර්ධන හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත්‍රයා ද වේ. සතොස සභාපතිවරයා ලෙස මේ දක්වා කටයුතු කළ විජිත විජේමාන්න ඊයේ (05) ඉල්ලා අස්විය.