20දෙනෙකුට දිවි අහිමි කල බස් රථ අනතුර

0
21

පාකිස්ථානයේ අධිවේගී මාර්ගයකදි බස් රථයක් හා ඉන්ධන බවුසරයක් අනතුරට ලක්ව තිබේ.

ලාහෝර් හි සිට කරච්චි බලා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරව ලක්ව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරින් 20දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ අදාළ තෙල් බවුසරයේ පෙට්‍රල් ලීටර් 1000 කට වැඩි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ අතර , අනතුරින් බස් රථය හා බවුසරය ගිනිගැනීමට ලක්ව තිබේ.