හරීන් වෙනුවට සජිත් සමාව ගනී.

0
630

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා, හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ(22) කාදිනල් හිමිපාණන්ගෙන් සමාව ඉල්ලා සිටියා.

ඔහු කියා සිටියේ, හරීන් ප්‍රනාන්දු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා මැතිවරණ රැළියකදී ඉදිරිපත් කරන ලද අදහස් වලින් අති උතුම් කාඩිනම් මැල්කම් රංජිත් හිමිපාණන්ට සිත්තැවුලක් අගෞරවයක් සිදුවුනා යැයි සිතන බවත්,

මේ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කර සිටිනවා පමණක් නොව සමාව අයද සිටින බවත්, වරදක් දුටු තැන ඒ වරද නිවැරදි කර ගැනීමට තමා කිසිසේත්ම පසුබට නොවන බවත්ය.