හරීන්ගේ ප්‍රකාශය අගය කරන මංගල

0
700

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා සිදු කළ ප්‍රකාශයට පාර්ශව රැසකින් විරෝධය පල වෙද්දී එය හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඇගයීමට ලක් කර තිබේ.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් තම twitter ගිනුමෙහි එය සටහනක් තිබුනේ මෙලෙසිනි.