GOSSIPLOCAL NEWS කොරෝනා මර්දන වැඩපිළිවෙල ගැන ඉම්රාන් ඛාන් ගෙන් ඇගයීමක් By admin - June 25, 2020 0 294 කොවිඩ් -19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙල පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ගේ පැසසුමට ලක්වී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැත්වූ දුරකතන සංවාදයක දී ඔහු ඒ බව සඳහන් කර ඇත.