LOCAL NEWS යුද හමුදා සෙබළෙකු සිය දිවි හානි කර ගනී By admin - June 26, 2020 0 477 පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ සෙබළෙකු සිය රාජකාරී ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සෙබලෙක්