යුද හමුදා සෙබළෙකු සිය දිවි හානි කර ගනී

0
449

පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ සෙබළෙකු සිය රාජකාරී ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සෙබලෙක්