LOCAL NEWS ජපානයේ සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට By admin - July 3, 2020 0 261 ජපානයේ රැඳී සිටි තවත් ලාංකිකයින් 261 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ. ඒ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකිනි. ගුවන් තොටුපළ තුලදීම PCR පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව ඔවුන් නිරෝධායනය සඳහා යොමු කර ඇත.