සමගි ජනබලවේගයේ ඇප් එක එළි දකී

0
553

සමගි ජනබලවේගයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමේ නිල උත්සවය කොළඹ දී ඊයේ (06) පැවැත්වුණි.

මෙහිදී සමගි ජනබලවේගයේ නිල ජංගම දුරකථන යෙදවුමක් ජනගත කරණ ලදී. ඒ එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.