[vc_row full_width=”” parallax=”” parallax_image=””][vc_column width=”1/1″]
Local News
මගේ අරගලය තවම අවසන් නෑ
ගාලු මුවදොර අරගලය නැවතුනත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් තමන් ගෙන යන අරගලය සාධාරණය ඉටුවන අත්හරින්නේ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
Gossip
ටික්ටොක් වීඩියෝ මිලියන 12ක් ඉවතට
ටික්ටොක් වීඩියෝ දර්ශන මිලියන 12.5කට ආසන්න ප්‍රමාණයක් ටොක් යෙදවුමෙන් ඉවත් කර තිබේ.
ටික්ටොක් යෙදවුමේ මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම හේතුවෙන් පාකිස්ථානයේ...
Sports News
යුපුන් අබේකෝන්ට මීටර් 100 ලෝකඩ පදක්කම
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය.