Thursday, March 23, 2023
Home Blog
පාකිස්ථානයේ අධිවේගී මාර්ගයකදි බස් රථයක් හා ඉන්ධන බවුසරයක් අනතුරට ලක්ව තිබේ. ලාහෝර් හි සිට කරච්චි බලා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරව ලක්ව ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරින් 20දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ අදාළ තෙල් බවුසරයේ පෙට්‍රල් ලීටර් 1000 කට වැඩි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ...
ඉන්දීය මලයාලම් සිනමාවේ සුපිරි නළු මමුටි එරට චිත්‍රපටයක රූගත කිරීමක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණතිබේ. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී සුපිරි නළු මමූටි පිළිගැනුණේ ශ්‍රී ලංකා සංචාරකමණ්ඩලයේ සභාපති විසිනි. පසුව කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී මමුටි චිත්‍රපටයේ රූගත කිරීම්වලට එක්ව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ආරාධිත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් රෙඩ්ස් කණ්ඩායම සමත්වුණා. ඒ, ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් බ්ලූස් කණ්ඩායම පරාජයට පත් කරමින්.  තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බ්ලූස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06 ක් දැවී...
ස්පෝර්ට්ස් චේන් නැමැති ව්‍යාජ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන ක්‍රමයකට ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් හසු වී ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. ස්පෝර්ට්ස් චේන් වෙබ් අඩවියේ සහ ජංගම දුරකථන මෘදුකාංගයේ ආයෝජනය කල ආයෝජකයින්ට ලක්ෂ ගණන් මුදල් අහිමි වී ඇතැයි අල් ජසිරා පුවත් සේවය පෙන්වා දුන්නේය. ඉංග්‍රීසි ව්‍යාකරණ දෝෂ රාශියක් ඇති මෙම...
ගාලු මුවදොර අරගලය නැවතුනත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් තමන් ගෙන යන අරගලය සාධාරණය ඉටුවන අත්හරින්නේ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. මෙම ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක සේයා ඇති බවත්, ඒ ගැන විමර්ශනයක් කළ යුතු බවත්, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පවා ඇතැයි කී කොළඹ අගරදගුරුතුමෝ තමන් වත්මන් ජනාධිපතිවරයා පිළිගන්නේ ඒ සම්බන්ධයෙන් සාධනීයව කටයුතු කළහොත්...
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය තැපැල් ගාස්තු ඉහළ දමා තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය හෝ ව්‍යාපාරික ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 15 සිට රුපියල් 50 දක්වා ඉහළ දමා ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ. ලියාපදිංචි ලිපියක තැපැල් ගාස්තුව ඉහළ දමා ඇත්තේ රුපියල් 30 සිට රුපියල් 60 දක්වායි. තැපැල් කාර්යාල හරහා...
චීනයට අයත් යුවාන් වැන්ග් ෆයිව් නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා අවසර ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය හාබර් මාස්ටර් වෙත දැනුම්දී ඇතැයි වාර්තා වනවා. හාබර් මාස්ටර් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍යද වාර්තා කළේ ලබන 16 වනදා සිට 22 වනදා දක්වා මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට විදේශ අමාත්‍යාංශයේ අවසර හිමිවී ඇති බවයි. රාජ්‍ය...
ශ්‍රී ලංකාවේ ඉකුත්දා තරග සංචාරයකට සහභාගි වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු ඩොලර් 45,000 ක මුදලක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. මෙම මුදල රුපියල් එක්කෝටි පහලොස් ලක්ෂයකට අධිකයි.         ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහනයක් ලෙයසි මෙම පරිත්‍යාගය සිදු කර ඇත්තේ. ඒ අනුව, ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින දරුවන්ට...
ලංකා සතොස නව සභාපතිවරයා ලෙස හිටපු දකුණු පළාත් පළාත් සභා මන්ත්‍රී පසද යාපා අබේවර්ධන පත්කර තිබේ. පසද යාපා අබේවර්ධන හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත්‍රයා ද වේ. සතොස සභාපතිවරයා ලෙස මේ දක්වා කටයුතු කළ විජිත විජේමාන්න ඊයේ (05) ඉල්ලා අස්විය.
ගෑස් මිල අඩුවීම සිදුවන්නේ ලබන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට බව ලිටේ්‍රා් ගෑස් සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ජනතාවට දැනෙන අගයකින් මිල අඩු කරන බවයි. ගෑස් මිල අඩුවීම සිදුවන්නේ අලුතින් සකස් කළ නව මිල සූත්‍රයට අනුව බව ලිටේ්‍රා් ගෑස් සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ. ලිටේ්‍රා් ගෑස් සමාගම පැවසුවේ දින 20 ක්...
- Advertisement -

MOST POPULAR

HOT NEWS